නම ‐ සාලිය සරත් කුමාර හේරත්
අධ්‍යපන සුදුසුකම් ‐ විශේශෙවිදි උපාධි

 ( භුගෝල විද්‍යව )
වෘත්තිය සුදුසුකම්‐ උපාධි ගුරු
ගොවි ජනසේවා ප‍්‍රාදේශිය නිළධාරි

නම ‐ ඉන්ද්‍රණි මංගලාමාලා නානායක්කාර
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ දක්වා
වෙනත් සුදුසු කම් ‐ පෙර පාසල් ඩිප්ලොමා
හෙදි පුහුණුව
ඇඟලුම් තාක්ෂණය හා නිෂ්පාදන කළමනාකරනය
විවෘත විශ්ව විද්‍යලය

 

නම ‐ නෙල්කා රාජිනි නේවිස්
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත් ( විශ්වවිද්‍යල ප‍්‍රෙවිෂය ලබා තිබිම )
වෘත්තිය සුදුසුකම්‐ ගුරු වෘතිය

නර්ථන ගුරුවරයකු ලෙස වසර 3 විවර පාසලේ සේවය කිරිම

 

නම ‐ ගජනායක මුදියන්සේකාගේ දිස්නා දයාංගනී
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත් වෘත්තිය සුදුසුකම්‐ ඉංගි‍්‍රසි ගුරු වෘතිය
වෙනත් සුදුසුකම‐ පරිඝනක පාඨමාලා හැදැරීම  (ටෙක් ශි‍්‍ර ලංකා )
ලේඛන කටයුතු ( ඉංගි‍්‍රසි ) පාඨමාලා හැදැරීම
ඉංගි‍්‍රසි පාඨමාලා හැදැරීම(DELIC)   බෝලවලාන
පෙර පාසල් ගුරුවරයකු ලෙස සේවය කිරිම  වසර 8 විවර පාසලේ සේවය කිරිම

නම ‐ රේනුකා නිමාලි
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම්‐ දහම් පාසල් ගුරු සේවය
පෙර පාසල් ගුරුවරයකු ලෙස වසර 6 විවර පාසලේ සේවය කිරිම

 

නම ‐ විජේසිංහආරච්චිගේ පි‍්‍රයංගිකා ලලන්ති
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෙනත් සදුසුකම් ‐ දහම් පාසල් ගුරු සේවය.
පෙර පාසල් ගුරුවරයකු ලෙස වසර 1 විවර පාසලේ සේවය කිරිම
 

නම ‐ සමීර සෙනාල් පෙරේරා
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස සමන්‍යය පෙළ සමත්
වෙනත් සුදුසු කම් ‐ දහම් පාසල් ගුරු සේවය
කොම්පියුටර් ඩිප්ලොමා
වෘත්තිය සුදුසුකම් ‐ දහම් පාසල් ගුරු සේවය
 

නම ‐ වර්ණකුලසුරිය මේරියන් පි‍්‍රයානි ප‍්‍රනාන්¥
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත් ( විශ්වවිද්‍යල ප‍්‍රෙවිෂය ලබා තිබිම )
වෙනත් සදුසුකම් ‐ පෙර පාසල් ගුරුවරයකු ලෙස වසර 4 විවර පාසලේ සේවය කිරිම
 

 

නම ‐ චමිලා ඈන් සුරංගිකා සොවිස්
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ දක්වා
වෙනත් සුදුසු කම් ‐පෙර පාසල් ගුරුවරයකු ලෙස වසර 1 විවර පාසලේ සේවය කිරිම

 

 

නම ‐ හෙට්ටිආරච්චිලාගේ ජීවා පි‍්‍රයදර්ශනී
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස සමන්‍යය පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ හෙද වෘත්තිය ‐ පෙර පාසල්
 

නම ‐ සනත් විජේසිංහ
අධ්‍යපන සුදුසුකම් ‐BSC management special digr ( University of srijayawardanapura )

වෘත්තිය සුදුසුකම්‐  iafúÉPd .=re



 

නම ‐ මොරගොඩ විතානගේ පබොදනී හේරත්
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස සමන්‍යය පෙළ සමත්
නර්තන හැකියාවන්
රංගන හැකියාවන්

නම ‐ පුබු¥ සශිකළා
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෙනත් සුදුසුකම් ‐ පෙර පාසල් ගුරුවරයකු ලෙස වසර 3 විවර පාසලේ සේවය කිරිම
 

නම ‐ කේ . ජීවන තිළිණ
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෙනත් සුදුසුකම ‐ ඉංගි‍්‍රසි පාඨමාලා හැදැරීම
පරිඝනක ව්‍යපාර කළමනාකරන පාඨමාලා හැදැරීම
පරිඝනක දෘඩාංග පිළිබඳ පාඨමාලා හැදැරීම
 

     

VIVARAENEWS.COM - CONTACT  US - vivaraenews@gmail.com