නම ‐ ලීලාරත්න මල්ලවාරච්චි
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම්‐ වසර 9 ක ගුරු පුහුණු
කි‍්‍රඩා උපදේශක
සටන් ශිල්පීය ක‍්‍රම පිළිබඳව උපදේශකයකු ලෙස 20 වසරක සේවය
 

නම ‐ බද්දේ ලියනගේ බර්නදෙත් ගීතානි තෙල්මා ප‍්‍රනාන්
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ ප‍්‍රාථමික උප ගුරු ( වසර 3 ක පලපුරුද්ද )


 

නම ‐ වර්ණකුළසුරිය චන්ද්‍රිකා දිල්රුක්ෂි ප‍්‍රනානදු
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ
වෘත්තිය සුදුසුකම් ‐  ගුරු පුහුනු ( වසර 2 )
මානව සම්පත් කළමනාකාරිනියක් ලෙස කටයුතු කිරිම
විශ්වවිද්‍යල ප‍්‍රෙවිෂය ලබා තිබිම
විනොදාංශ ‐ ගීත රචනය සහ නට්‍යය පිටපත් රචනය

නම ‐ චන්දිමා ඉඳුනිල් විජේකෝන්
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ ගෘහ ආර්ථික විද්‍යව පුහුනු ගුරු ( ගුරු විද්‍යලය අනුරාදපුරය )
( අවුරුදු 14ක සේවා පලපුරුද්ද )
විනොදාංශ ‐ පුවත් පත් ලේඛිකාවක් ලෙස සේවය කිරීම

 

නම ‐ තෙල්ගේ ඇනට් මේරි අයිරාංගනී පිරිස්
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම්‐ දහම් පාසල් ගුරු

( වසර 4 ක පුහුනුව )
 

නම ‐ ජයසූරිය කුරණගේ ස්වර්ණ කාන්ති හේමමාලා පෙරේරා
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ සෞන්දර්ය කලා විශ්වවිද්‍යලය
ලලිත කලාවේදි ගෞරව උපාධි ( 3 වසර දක්වා )
ජාතික නැටුම් ප‍්‍රථම මධ්‍යම අවසාන සමත්

 

නම ‐ අලුත් මුහන්දිරම්ගේ ශිරන්ති සුරම්‍යය ප‍්‍රනාන්දු
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ පෙර පාසල් ගුරු ඩිප්ලෝමාධාරි ( වසර 4 ක පූහුනුව )
 

නම ‐ අමරනායකගේ අයනි අමරනායක
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ පෙර පාසල් ගුරු වෘත්තිය
 

නම ‐ වර්ණකුලසුරිය ලූජස් එරික් වෝල්ටර් ලෝව්
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ ව්‍යපාර කළමනාකරන ඩිප්ලෝමාධාරියෙක් ලෙස   අධ්‍යපනය ලැබිම
විවෘත විශ්ව විද්‍යලය
බෝලවලාන රජයේ ගුරු විද්‍යලයේ වසර 4ක පුහුනුව
ගණකාධිකාරි (AAT  ආයතනය ) ඩිප්ලෝමාලාභි
ලන්ඩන් ගනකාධිකාරි ආයතනයේ හා ශි‍්‍ර ලංකා වරලත් ගනකාධිකාරි ආයතනයේ
අර්ධකාලිනව පාඨමාලා හදාරා තිබිම
පරිගණක කි‍්‍රයාකරවන්නකු ලෙස පුහුනුව  word/excel/internet/email/computer accounting packages මාලදිවයින හා එංගලන්තය වැනි රටවල රැුකියා හි නියුතු විම

 

නම ‐ ජයකොඩිආරච්චිගේ සුනන්දා දමයන්ති ජයකොඩි
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ
වෘත්තිය සුදුසුකම් ‐ ටෙලිකොම් සන්නිෙවිදන ආයතනයක පරිඝනක කි‍්‍රයාකරවන්නියක් ලෙස කටයුතු කිරීම
 

 

 

නම ‐ ගම්පල වඩුගේ නිලුකා ෆොන්සේකා
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ ඉංගි‍්‍රසි භාෂා ඩිප්ලෝමාධාරිනියක් ලෙස කටයුතු කිරිම
ගණකාධිකාරි පාඨමාලාධාරිනියක් ලෙස අධ්‍යපනය ලැබිම
( දෙවන අසියර සමත් )
පරිඝනක ඩිප්ලෝමාධාරිනියක්
බාහිර උපාධි අපේක්ෂිකා ජයවර්ධනපුර විශ්වවිද්‍යලය ( පලමු වසර )
JMC ජාත්‍යන්තර පාසල (ගුරු සහයිකා )
 

 

 


 

නම ‐ ම¥රාධිපති මුදියන්සේලාගේ ලක්ෂ්මි රණසිංහ
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ දහම් ගුරු ධර්මාචාර්ය පරික්ෂණ සමත්
සීමාසහිත සිංහගිරි ආයතනය පරිඝනක කි‍්‍රයාකරවන්නියක් ලෙස කටයුතු කිරීම
 

 

 

 

 

 

නම ‐ පෝරුතොටගේ මාරි ලොරෙස්ටා රොසාන්ති ප‍්‍රනාන්දු
අධ්‍යපන සුදුසුකම් ‐ අ . පො . ස උසස් පෙළ සමත්
වෘත්තිය සුදුසුකම් ‐ ස්ෙවිච්ඡුා ගුරු පුහුනු ( වසර 7 )
පෙර පාසල් ඩිප්ලෝමාලාභි
කතොලික දහම්ගුරු ( ප‍්‍රථම දෙවන හා තෙවන පරික්ෂණ සමත් )

 

 
     

VIVARAENEWS.COM - CONTACT  US - vivaraenews@gmail.com