අප
ඉතාලියේ
ජීවත්වන
විදේශිකයින්
වෙමු.
ඒ
අතර
ශ්‍රී ලාංකිකයින්
වූ
අපට
අනන්‍යවූ
ගති
පැවතුම්
මෙන්ම
අන්‍යන්ගෙන්
වෙන්වූ
අපටම
විශේෂවූ
ලක්ෂණයන්ගෙන්ද
යුක්ත
වූවන්
වෙමු.
ඒ
මෙන්න
මේවායයි
වෙන්
වෙන්ව
දැක්විය
හැකි
දේ
මෙන්ම
එසේ
වෙන්
වෙන්ව
දැක්විය
නොහැකි
බොහෝ
දේද
ඒ
තුල
පවතී.
ඉතාලියේ
ජීවත්වන
විදේශිකයින්
ලෙස
අපේ
දරුවන්
වෙත
ඉතාලි
පරිසරයෙන්
හා
ඉතාලි
පාසලෙන්
නොලැබෙන
කොටසක්
තිබෙන
බව
අප
තේරුම්
ගෙන
ඇත්තෙමු.
ඒ
අනුව
අප
පිළිබඳ
අප
දරුවන්
දැනුවත්
කිරීමේ
කිසියම්
වැඩ
පිළිවෙලක්
අවශ්‍ය
බව
තේරුම්
ගත්
අපි
ප්‍රගති
ළමා
පාසල ගොඩනැගුවෙමු.
ඒ
අනුව
අප
දරුවන්
හා
ඉතාලි
ළමුන්
අතර
තිබෙන
වෙනස්කම්
පිළිබඳව
තේරුම්
ගැනීමට
අවශ්‍ය
අවබෝධය
ලබා
ගත
හැකි
පරිසරයක්
නිර්මාණය
කිරීම
වගේම
අප
රට
ගැන,
අප
ජාතිය
ගැන,
අපගේ
භාෂාව
සිරිත්
විරිත්
ඇතුලූ
සංස්කෘතිය
පිළිබඳ
දැනීමක්
මෙන්ම
යහපත්
හැඟීමක්
ඇතිකිරීමත්
ඵලදායී
බව
අප
තේරුම්
ගෙන
ඇත්තෙමු.
එසේ
ඉතාලි
පාසලෙන්
නොලැබෙන
අමතර
දැනුමක්
ලබන
දරුවා
ඉතා
දක්ෂ
දරුවන්
වනවා
පමණක්
නොව
තමා
ගැන,
තමා
ජීවත්වන
පරිසරය
ගැන
හොඳ
අවබෝධයකින්
යුතු
මනා
පෞර්ෂවයකින වෙත
ඉතාලි
පාසලෙන්
නොලැබෙන
එහෙත්
ශ්‍රී ලාංකිකයින්
ලෙස
අනිවාර්යයෙන්ම
ඔවුනට
ලබාදිය
යුතු
නමුත්,
තනි
තනිව
එම
වගකීම්
ඉටුකරන්නට
නොහැකි
තත්වයක්
යටතේ
ප්‍රගති
ළමා
පාසල
ඒ
වගකීම
ඉටු
කිරීමට
සැදී
පැහැදී
සිටී.
ප්‍රගති
ළමා
පාසල ඉතාලි
ශ්‍රී ලංකා
සහයෝගිතා
සංවිධානයේ
මෙහෙයැවීමෙන්
ස්වෙච්ඡාවෙන්
පවත්වාගෙන
යනු
ලබන
ආයතනයක්
වන
අතර
ඊට
කැපවූ
විශේෂ
දක්ෂතා
හා
වෘතීය
පලපුරුද්ද
ඇති
ගුරුමණ්ඩලයක
සේවය
තුලින්
වඩාත්
ඔපවත්වී
ඇත.වසර
ගනනාවක්
පුරා
විවිධ
බාධක
වලට
මුහුණ
දෙමින්
අඛන්ඩව
පවත්වාගෙන
එනු
ලබන
පාසලේ
පැවැත්ම
වෙනුවෙන්
සහ
අඛන්ඩ
සේවාවක්
ලබාදීමේ
අරමුණෙන්
නව
වෙනස්වීම්
කීපයක්ද
හඳුන්වා
දී
ඇත්තෙමු.
ඒ
අතර
ශිෂ්‍ය
හැඳුන්පතක්
නිකුත්
කිරීමද ළමා
පොත්
පරිහරණයට
පුස්තකාල
සාමාජිකත්වය
ලබාදීමද පාසල්
ඇතුලත්වීමේ
ගාස්තුවක්
අයකිරීම
වැනි
දේද
ඇතුලත්ව
ඇත.දෙමාපියන්
ලෙස
ඔබේ
වගකීම
වන්නේ
ඔබේ
දරුවා
ප්‍රගති
ළමා
පාසල වෙත
යොමු
කිරීම
හා
පාසලේ
පරිපාලන
හා
විනය
නීති
රීති
වලට
අනුකුලව
කටයුතු
කිරීමය.
එවිට
ඔබේ
බලාපොරොත්තු
සඵල
වනවා
පමණක්
නොව
යහපත්
සමාජයක්
ගොඩනැගීමේ
අපගේ
අරමුණද
සඵල
කරමින්
සමාජයට
වැඩදායී
හොඳ
පුරවැසියකු
බිහිවනවා
ඇත.
ඉතාලි
ශී‍්‍ර
ලංකා
සහයෝගිතා
සංවිධානය